හැදින්වීම
සිංහල අකාරාදිය
ස්වර
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ
ව්යාංජනාක්ෂර
ක ඛ ග ඝ ඞ ඟ
ච ඡ ජ ඣ ඤ ඥ ඦ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ
ය ර ල ව ශ ෂ
ස හ ළ ෆ
අර්ධ ව්යාංජනාක්ෂර
ඃ ං
යුනිකෝඩ් අක්ෂර
|
Code
කේතය |
Letter
අක්ෂරය |
Short Name
කෙටි නම |
Name
නම |
|
Various signs විවිධ අක්ෂර |
|||
|
0D82
|
ං
|
ang
|
|
|
0D83
|
ඃ
|
ah
|
|
|
Independent vowels ස්වාධීන ස්වර |
|||
|
0D85
|
අ
|
A
|
|
|
0D86
|
ආ
|
AA
|
|
|
0D87
|
ඇ
|
AE
|
|
|
0D88
|
ඈ
|
AEE
|
|
|
0D89
|
ඉ
|
I
|
|
|
0D8A
|
ඊ
|
II
|
|
|
0D8B
|
උ
|
U
|
|
|
0D8C
|
ඌ
|
UU
|
|
|
0D8D
|
ඍ
|
vR
|
|
|
0D8E
|
ඎ
|
vRR
|
|
|
0D91
|
එ
|
E
|
|
|
0D92
|
ඒ
|
EE
|
|
|
0D93
|
ඓ
|
AI
|
|
|
0D94
|
ඔ
|
O
|
|
|
0D95
|
ඕ
|
OO
|
|
|
0D96
|
ඖ
|
AU
|
|
|
Consonants ව්යාංජනාක්ෂර |
|||
|
0D9A
|
ක
|
ka
|
|
|
0D9B
|
ඛ
|
kha
|
|
|
0D9C
|
ග
|
ga
|
|
|
0D9D
|
ඝ
|
gha
|
|
|
0D9E
|
ඞ
|
nga
|
|
|
0D9F
|
ඟ
|
ngga
|
|
|
0DA0
|
ච
|
ca
|
|
|
0DA1
|
ඡ
|
cha
|
|
|
0DA2
|
ජ
|
ja
|
|
|
0DA3
|
ඣ
|
jha
|
|
|
0DA4
|
ඤ
|
nya
|
|
|
0DA5
|
ඥ
|
jnya
|
|
|
0DA6
|
ඦ
|
nyja
|
|
|
0DA7
|
ට
|
tta
|
|
|
0DA8
|
ඨ
|
ttha
|
|
|
0D9A
|
ඩ
|
dda
|
|
|
0DAA
|
ඪ
|
ddha
|
|
|
0DAB
|
ණ
|
nna
|
|
|
0DAC
|
ඬ
|
nndda
|
|
|
0DAD
|
ත
|
ta
|
|
|
0DAE
|
ථ
|
tha
|
|
|
0DAF
|
ද
|
da
|
|
|
0DB0
|
ධ
|
dha
|
|
|
0DB1
|
න
|
na
|
|
|
0DB3
|
ඳ
|
nda
|
|
|
0DB4
|
ප
|
pa
|
|
|
0DB5
|
ඵ
|
pha
|
|
|
0DB6
|
බ
|
ba
|
|
|
0DB7
|
භ
|
bha
|
|
|
0DB8
|
ම
|
ma
|
|
|
0DB9
|
ඹ
|
mba
|
|
|
0DBA
|
ය
|
ya
|
|
|
0DBB
|
ර
|
ra
|
|
|
0DBD
|
ල
|
la
|
|
|
0DC0
|
ව
|
va
|
|
|
0DC1
|
ශ
|
sha
|
|
|
0DC2
|
ෂ
|
ssa
|
|
|
0DC3
|
ස
|
sa
|
|
|
0DC4
|
හ
|
ha
|
|
|
0DC5
|
ළ
|
lla
|
|
|
0DC6
|
ෆ
|
fa
|
|
|
Sign ලක්ෂණ |
|||
|
0DCA
|
්
|
al
|
|
|
Dependent vowel signs රඳා පවතින ස්වර ලක්ෂණ |
|||
|
0DCF
|
ා
|
aa
|
|
|
0DD0
|
ැ
|
ae
|
|
|
0DD1
|
ෑ
|
aee
|
|
|
0DD2
|
ි
|
i
|
|
|
0DD3
|
ී
|
ii
|
|
|
0DD4
|
ු
|
u
|
|
|
0DD6
|
ූ
|
uu
|
|
|
0DD8
|
ෘ
|
vr
|
|
|
0DD9
|
ෙ
|
e
|
|
|
0DDA
|
ේ
|
ee
|
|
|
0DDB
|
ෛං
|
ai
|
|
|
Two-part dependent vowel signs රඳා පවතින ද්වී ස්වර ලක්ෂණ |
|||
|
0DDC
|
ො
|
o
|
|
|
0DDD
|
ෝ
|
oo
|
|
|
0DDE
|
ෞ
|
au
|
|
|
Dependent vowel sign රඳා පවතින ස්වර ලක්ෂණ |
|||
|
0DDF
|
ෟ
|
vl
|
|
|
Additional dep. vowel signs අමතර රඳා පවතින ස්වර ලක්ෂණ |
|||
|
0DF2
|
ෲ
|
vrr
|
|
|
Punctuations විරාම ලකුණු |
|||
|
0DF4
|
෴
|
kundaliya
|
|
සටහන: සියලුම ස්වර ලක්ෂණ (සංකේත 2කින් සෑදුනු ස්වර ලක්ෂණ ද ඇතුලුව) තනි කේතයකින් දැක්වේ.
අක්ෂර කේතනය
ක, කා, ක්‍රි, ක්රිං ආදී සෑම සිංහල අකුරක්ම තනි හෝ කීපයකින් යුතු යුනිකෝඩ් අක්ෂරවලින් විදහා දැක්වේ.
ස්වර
සෑම ස්වරයක්ම 0D85-0D96 පරාසයේ ඇති එක් අක්ෂරයකින් දැක්වේ.
උදා - අ = 0D85, ඍ = 0D8D
සටහන: ආ වැනි ස්වර 0D85 0DCF වැනි සංයුක්ත අක්ෂරයක් ලෙස නොදැක්විය යුතුය. එයට හේතුව එයටම වෙන් වූ යුනිකෝඩ් අක්ෂරයක් පවතින හෙයිනි.
ව්යාංජනාක්ෂර
සෑම ව්යාංජනාක්ෂරයකින්ම 0D9A – 0DC9 පරාසය තුල නියෝජනය වේ.
උදා- e.g. ක= 0D9A, ඤ= 0DA4
ශුද්ධ ව්යාංජනාක්ෂරය
ස්වරයක් නොමැතිව දැක්වෙන ශුද්ධ ව්යාංජනාක්ෂර යුනිකෝඩ් අක්ෂර 2කින් හෙවත් ව්යාංජනාක්ෂරය සහ හල් කිරීමෙන් දැක්වේ.
උදා:ක්= 0D9A 0DCA, ට්= 0DA7 0DCA
Consonants with vowel signs
ස්වර සමග යෙදෙන ව්යාංජනාක්ෂර
උදා:කK = 0D9A 0DCF, ෙකW = 0D9A 0DDE, ෛක = 0D9A 0DDB
ස්වරයක් සමග යෙදෙන ව්යාංජනාක්ෂර යුනිකෝඩ් කේත අක්ෂර 2ක සයෝගයකින් දැක්වේ.
උදා:. කා = 0D9A 0DCF, කෞ = 0D9A 0DDE, කෛ = 0D9A 0DDB
පහත දැක්වෙන සම්මුති ගත නොවන අකුරු එම අකුරු ඉදිරියෙන් දැක්වේ.
ර = 0DBB 0DD0, ර = 0DBB 0DD1
ර = 0DBB 0DD4, ර = 0DDB 0DD6
ළ = 0DC5 0DD4, ළ = 0DC5 0DD6
රැ = 0DBB 0DD0 රෑ = 0DBB 0DD1
රු= 0DBB 0DD4 රූ = 0DDB 0DD6
ළු = 0DC5 0DD4 ළූ = 0DC5 0DD6
සටහන්:
1. ඉහත දැක්වෙන කේත පරිගණකයේ අභ්‍යන්තර අක්ෂර නියෝජනය සඳහා වන අතර එම අකුරු දැක්වීම සඳහා අදාල යතුරු පුවරු අනුපිළිවෙළවල් නොවේ.
2. සියලුම ස්වර ලකුණු සඳහා වන කේත (කොම්බුවද ඇතුලුව), ව්යාංජනාක්ෂරයට අදාල කේතයට පසු පසින් යෙදේ.
3. කෝ වැනි අක්ෂර නියෝජනය සඳහා ව්යාංජනාරක්ෂරය පසු පසින් ස්වර ලකුණු කිහිපයක් යෙදීමට යුනිකෝඩ් පහසුකම් සලසයි. ( ෙං + ා + ් ) නමුත් එම ක්‍රමය සිංහල භාෂාව විසින් ධෛර්යමත් නොකරයි. එනිසා ව්යාංජනාක්ෂරය පසු පසින් එක් සංයුක්ත ස්වර ලකුණක් (උදා -ක + ෙං) . යෙදීම නිර්දේශ කෙරේ.
4. ව්යාංජනාක්ෂරය අනුව එයට යෙදෙන පා පිල්ල ප්‍රකාර 2කින් දැක්විය හැකි නමුත් පා පිලි ආකාර 2ම එකම යුනිකෝඩ් කේත අක්ෂරයකින් දැක්වේ. උදා නූ = 0DB1 0DD4, කු = 0D9A 0DD4, නූ = 0DB1 0DD6, කූ = 0D9A 0DD6
අර්ධ ව්යාංජනාක්ෂර ලකුණු
අනුස්වාරය හෝ විසර්ගය දැක්වෙන සංකේත ස්වරයක්, ව්යාංජනාක්ෂයක් හෝ ස්වර ලකුණක් පසු පසින් යෙදිය හැක.
උදා - අං = 0D85 0D82 (අ + ං;), අඃ= 0D85 0D83 (අ + ඃ)
කං = 0D9A 0D82 (ක + ං;), කෝං = 0D9A 0DDD 0D82 (ක +ෝ+ ං;),
කූං = 0D9A 0DD4 0D83 (ක + ූඃ)
සටහන: අර්ධ ව්යාංජනාක්ෂර යෙදෙන සෑම විටකදීම සංයුක්ත අක්ෂර අනුපිළිවෙළක අගටම යෙදේ.
රකාරාංශය සහ යංශය
ව්යාංජනාක්ෂරයකට පසුව යෙදෙන රකාරාංශය 0DCA 200D 0DBB (ව්යාංජනාක්ෂරය + ්J+ zwj + ර)
උදා - ක්ර = 0D9A 0DCA 200D 0DBB (ක + ් + zwj + ර),
ක්‍රෙ = 0D9A 0DCA 200D 0DBB 0DD9 (ක + ේ+ zwj + ර + ෙං)
මේ ආකාරයට යන්ශය (්ය) මගින් ශුද්ධ ව්යාංජනාක්ෂරයකට පසුව යෙදෙන ‘ය’ අකුර දැක්වේ.
උදා - ක්ය = 0D9A 0DCA 200D 0DBA (ක + J + zwj + ය)
ක්යෝ = 0D9A 0DCA 200D 0DBA 0DDD ( ක + J + zwj + ය + ෙංV)
සටහන:
1. සිංහල යතුරු පුවරුවේ ‘්‍ර’ සහ ‘්ය’ දැක්වෙන නිසා ඒවා පෙන්වීමට ඉහත කේත අනුපිළිවෙළ පරිගණකයකට ඇතුලත් කිරීම අනවශ්‍යය.
2. සිංහල භාෂාවේ රකාරාංශය හා යන්සය අඩංගු වේ. නමුත් රකාරාංශය හා යන්සය නොමැතිව යමෙකුට සිංහල භාවිතා කිරීමට අවශ්‍ය නම් zwj කේතය නොමැතිව භාවිතා කළ යුතු වේ.
රේපය
ව්යාංජනාක්ෂරයකට ප්‍රථමව යෙදෙන ‘ර්’ අකුර දැක්වීමට රේපය යෙදේ. එය 0DBB 0DCA 200D යන කේත අනුපිළිවෙලින් දැක්වේ.
උදා - ර්ක = 0D9A 0DBB 0DCA 200D 0DB8 (ක + ර + J + zwj + ම)
සටහන: රේපය යතුරු පුවරුවේ දැක්වෙන හෙයින් රේපය දැක්වීම සඳහා ඉහත කේත ඇතුලත් කිරීම අනවශ්‍යය.
අනෙකුත් සම්බන්ධිත (conjunct) ව්යාංජනාක්ෂර
සම්බන්ධිත ව්යාංජනාක්ෂර පහත දැක්වෙන කේතවලින් දැක්වේ.
(ව්යාංජනාක්ෂරය + ්+ zwj + ව්යාංජනාක්ෂරය)
(ව්යාංජනාක්ෂරය + J + zwj + cons)
උදා- නK = 0DB1 0DCA 200D 0DAF 0DCA 200D 0DBB 0DCF
(න + J + zwj + ද + J + zwj + ර + ංK)
ස්පර්ශ අකුරු
උදා - සස = 0DC3 200D 0DCA 0DC3 (ස + zwj + J + ස)
තනිව එන ලකුණු
ව්‍යාංජනාක්ෂරයක් නොමැතිව ස්වර ලකුණු දැක්වීමේදී ස්වර ලකුණට කලින් INV අක්ෂරය යෙදීමෙන් එය දක්වනු ලැබේ. උදා - ංK = INV 0DCF (INV + ංK), ෙං= INV 0DD9 (INV + ෙං).
INV අක්ෂරයට පෙර-බැඳි හා පසු-බැඳි ස්වර ලකුණක් (ෙ .,)සමග යෙදෙන විට එය අකුරු අතර කිසිදු ඉඩක් නොගනී. එසේ උඩු-බැඳ හා යටි-බැඳ ි, ු ස්වර ලකුණු සමග එය යෙදෙන විටද අමතර ඉඩක් නොගනී.
තනිව පෙනෙන යන්සය INV 0DCA 200D 0DBA (INV + J + zwj + ය). යන කේතයෙන් නියෝජනය වේ.
එසේම රේපය තනිව පෙනෙන අයුරු 0DBB 0DCA 200D INV (ර + J + zwj + INV) නැමැති කේතයෙන් දැක්වේ.
“නොබිඳුනු-ඉඩ” අක්ෂරය (non-bread space character - මෙහි කේතය 00A0 වේ.) INV අක්ෂරය සඳහා යෙදේ.
උදාහරණ
1. ගම 0D9C 0DB8 (ග + ම)
2. ඌරK 0D8C 0DBB 0DCF (ඌ + ර + K )
3. ෙකVප 0D9A 0DDD 0DB4 (ක + ෙංV + ප)
4. ල;කK 0DBD 0D82 0D9A 0DCF (ල + ; + ක + K )
5. පකෂ 0DB4 0D9A 0DCA 200D 0DC2 (ප + ක + J + zwj + ෂ)
6. මත 0DB8 0DD2 0DAD 0DCA 200D 0DBB (ම + N + ත + J + zwj + ර)
7. ෙකmන 0D9A 0DCA 200D 0DBB 0DDA 0DB1 0DCA(ක + J + zwj + ර + ෙJ + න+ J )
8. අන 0D85 0DB1 0DCA 200D 0DAF 0DCA 200D 0DBB (අ + න + J + zwj + ද + J + zwj + ර)
9. සතE 0DC3 0DAD 0DCA 200D 0DBA (ස + ත + J + zwj + ය)
10. වෙදEVදය 0DC0 0DD2 0DAF 0DCA 200D 0DBA 0DDD 0DAF 0DBA (ව + ං+ N ද + +J zwj + ය + ෙංV + ද + ය)
11. වර 0DC0 0DBB 0DCA 200D 0D9C (ව + ර + J + zwj + ග)
විමර්ශන ලිපි
1. The Unicode Web Site; www.unicode.org
2. The ICTA Language website; www.fonts.lk
3. Sri Lanka Standards Institute; “Sri Lanka Standard 1134 – Sinhala Character Code
for Information Interchange”, Revision 2, 2004.
Revision
1.0 – 2004-10-22