Internet Explorer 6 (ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරර් 6)
සියබස් අඩවියේ ඇති වින්ඩෝස් XP සඳහා සිංහල මෘදුකාංගය ස්ථාපනය කළ පසු සිහල නිවැරදිව දර්ශනය වේ
එම මෘදුකාංගය සඳහා පහත දැක්වෙන සබැඳිය බලන්න
Internet Explorer 7 (ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරර් 7)
සියබස් අඩවියේ ඇති වින්ඩෝස් XP සඳහා සිංහල මෘදුකාංගය ස්ථාපනය කළ පසු සිහල නිවැරදිව දර්ශනය වේ
එම මෘදුකාංගය සඳහා පහත දැක්වෙන සබැඳිය බලන්න
විනඩෝස් විස්ටා මත ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරර් ක්‍රියාත්මක වනනේ නම් කිසිදු අමතර මෘදුකාංගයක් අවශ්‍ය නොවේ.
Mozilla Firefox (මොසිල්ලා ෆයර්ෆොක්ස්)
මොසිල්ලා ෆයර්ෆොක්ස් සහ GNU ලිනුක්ස් ආශ්‍රිත සියළු වෙඩ බ්‍රව්සර මගින් සිංහල සහය සපයයි.
මේ සදහා අවශ්‍ය උපකාර/තොරතුරු/මෘදුකාංග ලබා ගැනීම පිණිස පහත දැක්වෙන සබැඳිය (hyperlink) බලන්න.
Http://www.mozilla.com/en-US/firefox/
මෙහි 'සිංහල' ගොනු මෙතනින් ලබා ගත හැක.
http://fedoraproject.org/wiki/L10N/Teams/Sinhala#preview
Comments
Re: වෙබ් බ්‍රව්සර සඳහා සිංහල සහය
Internet Explorer has been designed to view a broad range of web pages and to provide certain features within the operating system, including Microsoft Update. During the heyday of the browser wars,ccnp Internet Explorer superseded Netscape only when it caught up technologically to support the progressive features of the time.
Post new comment