මේ සඳහා යොද් ගත යුතු ප්‍රතිපත්තිය ලෙස මා දකින්නේ පොදු වචන පමණක් සඳහා සිංහල පාරිභාෂික වචන සොයා සම්මත කර ගත යුතු බවත් ඉතා තාක්‍ෂණික වූ වචන සඳහා ඉංග්‍රීසි වචනම භාවිතා කළ යුතු බවත් ය. අධ්‍යයන කටයුතුවලදීත් සිංහල භාෂාවේ අනන්‍යතාව රැක ගැනීමටත් මූලික වචන සඳහා සිංහල වචන අවශ්‍ය යි. පරිගණක විෂයය අධ්‍යයනය කරන සිසුන් ට ඉංග්‍රීසි වචන හා ඒවායේ තේරුම සොයා ගැනීමට පාරිභාෂික ශබ්ද මාලාව භාවිතා කල හැක.
වසන්ත ෙද්ශප්‍රිය
More information about formatting options
Comments
සිංහල පාරිභාෂික වචන
මේ සඳහා යොද් ගත යුතු ප්‍රතිපත්තිය ලෙස මා දකින්නේ පොදු වචන පමණක් සඳහා සිංහල පාරිභාෂික වචන සොයා සම්මත කර ගත යුතු බවත් ඉතා තාක්‍ෂණික වූ වචන සඳහා ඉංග්‍රීසි වචනම භාවිතා කළ යුතු බවත් ය. අධ්‍යයන කටයුතුවලදීත් සිංහල භාෂාවේ අනන්‍යතාව රැක ගැනීමටත් මූලික වචන සඳහා සිංහල වචන අවශ්‍ය යි. පරිගණක විෂයය අධ්‍යයනය කරන සිසුන් ට ඉංග්‍රීසි වචන හා ඒවායේ තේරුම සොයා ගැනීමට පාරිභාෂික ශබ්ද මාලාව භාවිතා කල හැක.
වසන්ත ෙද්ශප්‍රිය
Post new comment