පාරිභාෂික ශබ්ද මාලාව (Sinhala Glossary)

Comments

Re: පරිගණක තාක්ෂණික පද භාවිතය

පරිගණක  භාවිතයේ දී යම් දුරකට ඉංග්‍රීසි ඉගෙනුම ද කළ හැකි නමුත් පරිගණකයත් ඉංග්‍රීසිත් දෙතම එක් වර ඉගෙන ගැනීම එකී ක්‍ෂේත්‍ර දෙකට ම පහසුකම් නැති අපේ සිසු පරම්පරාව ට හා සාමාන්‍ය ජනතාවට අසීරු හා අපහසු දෙයක් ලෙසයි මා සිතන්නේ. හේතුව මේ ක්‍ෂේත්‍ර දෙක ම තනිව ඉගෙන ගැනීම මුල දී ඉතා දුෂ්කර නිසා.

 

රු ලියන්නේ විජේසේකර යතුරු ලියනයෙන් r+q මගින්.

 

වසන්ත දේශප්‍රිය

Post new comment

The content of this field is kept private and will not be shown publicly.
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options

web page hit counter